Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
06
ලෝකයම පුදුම කරවමින්, 25 හැවිරිදි කාන්තාවක් දරුවන් 9 දෙනෙකු බිහි කරයි - ප්‍රීතිමත් ප්‍රතිඵලය ගැන, වෛද්‍යවරු කියන පුදුම සහගත කතාව

- ලෝකයම පුදුම කරවමින්, 25 හැවිරිදි කාන්තාවක් දරුවන් 9 දෙනෙකු බිහි කරයි - ප්‍රීතිමත් ප්‍රතිඵලය ගැන, වෛද්‍යවරු කියන පුදුම සහගත කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,095 Views
“ඒක අතිශය දුර්ලභ තත්ත්වයක්...
ගොඩක්ම එවැනි තත්ත්ව වලදී දරුවන් මිය යනවා..”

මාලි ජාතික 25 හැවිරිදි කාන්තාවක් දරුවන් නව දෙනෙකු බිහි කර තිබේ. ස්කෑන් පරීක්ෂණවලදී වෛද්‍යවරුන් සොයාගත් ප්‍රමාණයට වඩා දරුවන් දෙදෙනකු ඇය බිහිකර ඇත.

හලීමා සිසේ මෙම දරුවන් නව දෙනා බිහි කර ඇත්තේ මොරොක්කෝවේදීය. ඇයට අවශ්‍ය විශේෂ ප්‍රතිකාර සඳහා මාලි රජය මැදිහත් වී හලීමාව මොරොක්කෝවට යවා තිබිණි.

සිසේරියන් සැත්කමකින් උපත ලැබූ ගැහැණු දරුවන් පස්දෙනා සහ පිරිමි දරුවන් සිව්දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මාලි සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

නව දරු උපතක් යනු අතිශය දුර්ලභ සිද්ධියකි. එවන් අවස්ථාවක උපතේදී හා ඉන් පසු ඇතිවන සංකූලතා හේතුවෙන් බොහෝ විට සමහර දරුවෝ මිය යති.

මාලි සෞඛ්‍ය ඇමතිනි ෆැන්ටා සිබි දෙරටේම වෛද්‍ය කණ්ඩායම්වලට "ප්‍රීතිමත් ප්‍රතිඵලය" ලබා දීම පිළිබඳ සුබ පැතුම් එක් කළාය.

ඇය කුස දරා සිටින්නේ දරුවන් හත්දෙනෙකු පමණක් යැයි හෙළි වූ අවස්ථාවේ දී පවා හලීමා සිසේගේ ගැබ් ගැනීම මාලි හි සිත් ඇදගන්නා සුළු මාතෘකාවක් බවට පත් වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි හි වෛද්‍යවරු ඇයගේ සුභසාධනය සහ ළදරුවන් ජීවත් කරවීමට ඇති ඉඩකඩ ගැන සැලකිලිමත් වීම හේතුවෙන් මෙයට රජයේ අවධානය යොමු විය.

මාලි අගනුවර වන බමාකෝ හි රෝහලක සති දෙකක කාලයක් රැඳී සිටීමෙන් පසු මාර්තු 30 වෙනිදා හලීමා සිසේ මොරොක්කෝවට ගෙන යාමට තීරණය කළ බව වෛද්‍ය සිබි පැවසුවාය.

මොරොක්කෝ සායනයේ සති පහක කාලයක් සිටීමෙන් පසු ඇය අඟහරුවාදා (මැයි 4) දින දරුවන් ප්‍රසූත කළ බව අමාත්‍යවරිය පැවසීය.

මව සහ ඇයගේ දරු පැටවුන් සති කීපයකින් පසු සියරට එනු ඇතැයි අපේක්ෂා කෙරේ.
BBC සිංහල

Halima Cisse's nonuplets
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top