නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ දිනයේ පුද්ගලයන් 238ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
යාපනය ප්‍රදේශයේ ඊයේ සිදුකල මෙහෙයුම් අතරතුර නිරෝධායන සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නන් පොලිසිය සිය භාරයට ගනු ලැබුවේ මෙලෙසින්.