Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
06
මහනුවර යටිනුවර වීදියෙන් කුඩු මතුවෙයි

- මහනුවර යටිනුවර වීදියෙන් කුඩු මතුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,838 Views
මහනුවර යටිනුවර වීදියේ ඊයේ සවස කළ මෙහෙයුමකදී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් වර්ගයේ මත්ද්‍රවය ග්‍රෑම් 400ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය සමත්වුණා.

ඊට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කඩුවෙල ප්‍රදේශයේ දී සිදු කරන ලද තවත් මෙහෙයුම හෙරොයින් ග්‍රෑම් දෙසිය තුනක් සමඟ සැකකරුවෙක් සහ යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මේ අනුව ඊයේ දිනය තුළ සිදු කල මත්ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම් වලදී හෙරොයින් වර්ගය මත්ද්‍රව්‍ය ග්‍රෑම් 630 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 63කට අධිකයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top