Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
06
අසැබි වීඩියෝ පෙන්වා 15 හැවිරිදි දැරියට අතවර කළ ගුරුවරයාට අවසානයේ වූ දේ

- අසැබි වීඩියෝ පෙන්වා 15 හැවිරිදි දැරියට අතවර කළ ගුරුවරයාට අවසානයේ වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,929 Views
අසැබි වීඩියෝ දර්ශන පෙන්වා 15 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියකට අතවර සිදු කරන ලද බව කියන පාසල් ගුරුවරයකු ලබන 11 දක්වා රිමාන්ඞ් බන්ධානාගර ගතකිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කළා.

මෙසේ රිමාන්ඞ් බන්ධනාගාර ගතකරනු ලැබුවේ 50 හැවිරිදි ගුරුවරයෙක්.

සැකකාර ගුරුවරයා ප්‍රදේශයේ උපකාරක පංතියක්ද පවත්වා ගෙන යනු ලබන අතර දැරිය ඉකුත් පෙබරවාරි මාසයේ පළමුවරට එම උපකාරක පංතියට ගිය විට කිසිවකු නොමැති අවස්ථාවේ ඇය ළඟට පැමිණ ජංගම දුරකතනයෙන් අසැබි දර්ශන පෙන්වා ඒවා බලන ලෙස පවසා තිබෙනවා. පසුව තවත් දවසක සැකකරු විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදෙන පවසා නැවතත් අසැබි දර්ශන පෙන්වා ඇය හැඳ සිටි හැට්ටයේ බොත්තම් ගැළවීමට උත්සාහ කළ අවස්ථාවේ දැරිය එයට විරෝධය පළකර තිබෙනවා. පසුව සැකකරු සිද්ධිය කිසිවකුටත් නොකියන ලෙස තර්ජනය කර ඇති බවත් සඳහන්.

මේ අතර තවත් දිනක ඇයගේ බෙල්ලෙන් අල්ලා බිත්තියට හේත්තු කර කුඩා පිහියක් පෙන්වා සිද්ධිය කිසිවකුටත් නොකියන ලෙසට තර්ජනය කිරීම හේතුවෙන් ඇතිවූ බිය නිසා ඇය කිසිවකුටත් පවසා නැහැ. මෙම බියවැද්දීම් දිගින් දිගටම ඉවසාගත නොහැකිවූ තැන ඇය මවට මේ පිළිබඳ පැවසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිළි කර තිබෙනවා. ඒ අනුව අක්මීමන පොලිසියේ ස්ථානාධිපති පො.ප. මධුරංග මහතා ඇතුලූ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top