Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
06
තිස්ස අත්තනායක වෙඩින් එකකට ගිහින් බුකිය කළඹමින් ඡායාරූප එළියට

- තිස්ස අත්තනායක වෙඩින් එකකට ගිහින් බුකිය කළඹමින් ඡායාරූප එළියටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,112 Views
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මංගල උත්සවයකදී නිරෝධායන නීති නොතකමින් හැසිරෙන ආකාරයක් විදහා දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ උණුසුම් පුවතක් මවනවා.

හොරණ ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති මෙම විවාහ මංගල්‍යයට තමන් සහභාගී වූ බවත් එහිදී කණ්ඩායම් ඡායාරූප ගැනීමේදී සහ ආහාර අනුභවයේදී පමණක් තමන් පැළඳ සිටි මුව ආවරණය ඉවත් කළ බවත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියා.

මෙවැනි ඡායාරූප යොදාගෙන අනවශ්‍ය ප්‍රචාරයන් ලබාගැනීමට උත්සාහ දරණ බාල බොළඳ පුද්ගලයින්ගේ ක්‍රියා සම්බන්ධයෙන් තමන් කලබල නොවන බවත් වැඩිදුරටත් ඔහු කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක කියා සිටියේ තමන් වගකිවයුතු දේශපාලනඥයෙකු වශයෙන් සෑම විටම රටේ නීතියට අනුගතව ක්‍රියා කරන බවයි.

අදාළ විවාහ මංගල්‍යය පසුගිය 29 වනදා පැවති උත්සවයක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top