මේ වන විට සිදුකරන කොරෝනා පරීක්ෂණ 11කට එක් ආසාදිතයෙකු වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයනය පවසනවා.
ඔවුන් දෛනිකව නිකුත් කරන නවතම වාර්තාවට අනුවයි මෙම කරුණු අනාවරණ වන්නේ.
මීට දින දෙකකට පමණ පෙර එම ආයතනය විසින් නිකුත් කළ වාර්තාවට අනුව දැක්වුණේ කොරෝනා පරීක්ෂණ 9කට එක් ආසාදිතයෙකු වාර්තා වන බවටයි.