Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
05
"බලන්න මේ දෙන්නගේ තියෙන ආදරේ.. හරි ගලක් අරන් සිංහ ධේනුව පැත්තට විසිකරලා බලන්න." - සත්තුවත්ත බලන්න ගිහින් බිරිඳ අහපු ප්‍රශ්නෙට සැමියා දුන්නු අපූරු උත්තරේ

- "බලන්න මේ දෙන්නගේ තියෙන ආදරේ.. හරි ගලක් අරන් සිංහ ධේනුව පැත්තට විසිකරලා බලන්න." - සත්තුවත්ත බලන්න ගිහින් බිරිඳ අහපු ප්‍රශ්නෙට සැමියා දුන්නු අපූරු උත්තරේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,886 Views
වඳුරා වැඳිරිය අතහැර වෙනතකට පැන ගියා.
පිට පොත්තට රැවටෙන්න එපා කිසිම වෙලාවක.
 
පිටට පේන්න තියෙන සමහර ජීවිත කතාවල ඇතුල හිස්.
 
සමහර බැදීම් වුණත් පිටින් හරි ලස්සනට පෙනුනට ඇතුලින් ඒ බැදීම්වල කිසිවටිනාකමක් නෑ.
 
අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ අපූරු කතාවක් ගැනයි..
 
කතාව පුංචි වුණාට මේක ඇතුලේ ගැබ්වෙලා තියෙන තේරුම ගැන ඔබත් හිතලා බලන්න.

දවසක් බිරිඳත් එක්ක සත්තුවත්තට ගිය මිනිසෙක් දකිනව ගැහැනු සතා සමග ඉතා විනෝදයෙන් සෙල්ලම් කරන වදුරෙක්.
ඒක දැකපු මේ බිරිඳ සැමියට කියනව
“බලන්න පුදුම ආදරයක් නේ මේ දෙන්නගෙ තියෙන්නෙ “
ඊට පස්සෙ ඔවුන් යන්නෙ සිංහ කූඩුව දෙසට එතකොට එයාල දකිනව සිංහයයි සිංහ ධේනුවයි එකිනෙකාගෙන් වෙන්වී සිටිනවා.සිංහයාට ධේනුවක් නැති ගානට මෙන් සිංහයා කෙළවරක තනිවම ඉන්නෙ.
මේක දැකපු ඔහුගේ බිරිඳ ඔහුට කියනවා
“බලන්න කිසිම ආදරයක් නෑ මේදෙන්නගෙ හරිම දුකයි“
මේක ඇහෙන ඇගේ ස්වාමිපුරුෂයා ඇයට මෙහෙම කියනව “ගලක් අරං සිංහ ධේනුව පැත්තට විසි කරල බලන් ඉන්න“ කියල. එවිට ඇය බිම තිබුණ ගලක් අරං සිංහ ධේනුව දෙසට විසි කරනව. එතකොටම සිංහයා තම ධේනුව ආරක්ෂා කර ගැනීමට ගොරවනගෙන පිම්මක් පැන ධේනුව අසලට එනවා. බිරිඳ නැවත අර කලිං හිටිය වඳුරු ජෝඩුවේ වැඳිරිය දිහාවට ගලක් විසි කරල බලනවා. මොකද වුණේ? වඳුරා වැඳිරිය අතහැර වෙනතකට පැන ගියා.
ඇත්තටම මේක පොඩි කතාවක් උනත් ලොකු තේරුමක් තියනව ජීවිතයට ගන්න....
පිට පොත්තට රැවටෙන්න එපා කිසිම වෙලාවක. පිටින් නොපෙනෙන ගොඩක් තැන් වල ඇතුලෙන් ලොකු දෙයක් ගැබ් වෙලා තියනවා. නමුත් අද සමාජයේ සිංහයන් වැඩිය නැහැ ගොඩක් ඉන්නෙම වදුරෝ..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top