Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
05
ඊයේ මෙරට වැඩිම ආසාදිතයන් ගම්පහින්

- ඊයේ මෙරට වැඩිම ආසාදිතයන් ගම්පහින්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,685 Views
ඊයේ දිනයේත් මෙරටින් කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු හදුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ 15 දහස් 590ක් දක්වා ඉහළ ගියා.

මේ අතර ජනතාවගේ නොසැලකිල්ල හේතුවෙන් කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

ඊයේ වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් 1,860 දෙනෙකු ශ්‍රී ලංකාව තුළින් වාර්තාවී ඇති අතර, ඉතිරි 54 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රිකක්යෙන් හඳුනාගෙන ඇති අතර, එම සංඛ්‍යාව 542 ක්.

කොළඹින් ආසාදිතයන් 531 කුත්, කළුතරින් 116 ක් සහ ගාල්ලෙන් 112 කුත් වාර්තාවනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 15,728 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 99,153 ක්.

ඊයේ දිනයේ මෙරටින් කිසිදු මරණයක් වාර්තාවී නොමැති අතර, ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 709 ක් ලෙසයි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරන්නේ පසුගිය සතිය තුළ කොරෝනා රෝගීන් වාර්තාවීම සියයට 70කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top