දිවුලපිටිය - හල්පේ - මනම්පැල්ල ප්‍රදේශයේ අනාරක්ෂිත ජලය සහිත වළකට වැටීමෙන් මවක් සහ දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ගොස් ඇති මවගේ වයස අවුරුදු 42ක් වන අතර ඇයගේ පුතු 10 හැවිරිදි වියේ පසුවනවා.
මියගිය අනෙක් දැරිය 09 හැවිරිදි අසල්වැසි දරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
පළා නෙලීම සඳහා ගිය අවස්ථාවේදී ඔවුන් මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.