Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
04
" හැමදේම කාලයත් එක්ක හොඳ විදියට ඉටුවෙයි..." - තිසුරි යුවනිකා

- " හැමදේම කාලයත් එක්ක හොඳ විදියට ඉටුවෙයි..." - තිසුරි යුවනිකාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,025 Views
මම කාලෙකට එක දිගටම නිර්මාණවල දැකගන්නට පුළුවන්. ඒ වගේම තවත් කාලෙකට නිර්මාණවල දැකගන්නට නැහැ. මේ දවස්වල මම සම්බන්ධ වුණු නිර්මාණ මොනවත් විකාශය වෙන්නේ නැහැ.

මෙහෙම කාලයකට ඔබ සැඟවී යන්නට විශේෂ හේතුවක් ඇති?
එහෙම විශේෂ හේතුවක් නැහැ. මම එක දිගට නිර්මාණ කිහිපයක වැඩ කළොත් මාස තුනක් විතර විවේකයක් ගන්නවා. සෑහෙන කාලයකින් අලුත් නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. ඔව් මේ වසංගතයත් විශේෂයෙන් බලපෑවා. අලුත් නිර්මාණ කරන ශිල්පීන්ට ආරාධනා ලැබුණු නිර්මාණත් පස්සට ගියා. අනෙක ගිහින් මාස්ක් දාගෙන රඟපාන්න බැහැනේ. මේ දවස්වල මම බාරගත්තු නිර්මාණවල අවසාන අදියරයේ කොටස් සඳහා රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. අලුත් නිර්මාණයකට මට ආරාධනා ලැබුණා. ඒ වැඩකටයුතු සඳහා ඉදිරියේදී සම්බන්ධ වෙනවා.

වර්තමානයේ කලා ශිල්පීන් කොටු වීමත් එක්ක, ඒකාකාරී නිර්මාණ රැල්ලට හසුවෙලා. ඔබටත් එය බලපෑවාද?
මම එදා ඉඳලා චරිත තෝරා බේරාගෙන තමයි වැඩ කළේ. මම අත්හදා බැලීමක් විදියට මෙගා ටෙලිනාට්‍ය පිරියඩ් නාට්‍ය හැමදේකට සම්බන්ධ වෙලා වැඩ කළා. ඉතාමත් කෙටි කාලයක් තුළ මට විවිධ චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ලැබුණා. වර්තමානයේ දක්‍ෂ ශිල්පීන් හිටියත් ඔවුන්ගේ දක්‍ෂතා පෙන්වීමට හොඳ නිර්මාණ බිහි වීමේ අඩුවක් තිබෙනවා. ඔවුන්ට සම්බන්ධ වීමට මමත් තෝරා බේරාගැනීමක් නැතිව ආවනම් කාලයෙන් කාලයට එන රැල්ලට හසුවෙන්න තිබුණා.

ඔබේ මවගේ අසනීප තත්ත්වය කොහොමද?
ඇය ඉතාමත් සුවයෙන් ඉන්නවා. අම්මා පසුගිය කාලේ නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ නැහැ. මොකද අපි කැමැති වුණෙත් නැහැ අම්මා රඟපාන්න යනවාට. වෛද්‍යවරු කැමැති වුණෙත් නැහැ. නමුත් දැන් ඇයට සනීප නිසා නිර්මාණ සඳහා සම්බන්ධ වීමට වෛද්‍යවරුන් අවසර දුන්නා. අම්මාත් අලුත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා දැන් වැඩකරගෙන යනවා. කාලෙකට පස්සේ තමයි නිර්මාණයකට සම්බන්ධ වුණේ. අම්මාගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ටත් ඉදිරියේදී අම්මාව නිර්මාණ තුළින් දැකබලා ගැනීමට පුළුවන්.

ඔබේ සැමියා පසුගියදා විදේශත වුණා. බයක් නැතිද මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක විදේශත වීම ගැන?
හිතට බයක් තියෙන්නේ උඩුගුවනේ ගමන් කරන අවස්ථාව විතරයි. ගොඩබිම ඉන්නවාට වඩා මුහුද මැද නැවැක ඉන්න නිසා බයක් නැහැ. ගොඩබිම ඉන්න අපිට තමයි බය මේ කොරෝනා නිසා.

තවම තිසුරි සුබ ආරංචියක් නැතිද?
මගේ ජීවිතයේ හැම දෙයක්ම සුබවාදී විදියට තමයි මෙතෙක් කල් ඉෂ්ට වුණේ. ඉතින් හැමදේම කාලයත් එක්ක හොඳ විදියට ඉටුවෙයි.

වසන්ත විතාරණගේ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top