Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
03
එකම මලට පෙම් කළ වරදට ලොක්කාගේ ජීවිතය අවසන් කළ ගෝලයා

- එකම මලට පෙම් කළ වරදට ලොක්කාගේ ජීවිතය අවසන් කළ ගෝලයාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views
තලංගම පරදේශයේ පදිංචි ඉදිකිරීම් ක්ෂේතරයේ ව්යාපාරිකයෙකු ඝාතනය කර මාතලේ, රත්තොට, දොඹගොඩ පරදේශයේ ළඳු කෑලෑ පරදේශයක පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ පරධාන සැකකරු 30 දා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසනවා.
 
මාතලේ, කලල්පිටිය පරදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති සැකකරු මාතලේ, ලෑලිඅඹේ, දෙහිදෙනිය පරදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.. ඝාතනයට ලක්ව ඇති ව්යාපාරිකයා කොළඹ, මාලඹේ පදිංචි 46 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ යන අයයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා තලංගම, තලාහේන පරදේශයේ ගොඩනැඟිලි ඉදිකිරීම් සමාගමක් පවත්වා ගෙන ගොස් තිබේ.
 
රධාන සැකකරු මෙම සමාගමේ සේවය කරමින් සිට ඇත. එම ආයතනයේම සේවය කරන තරුණියක් සමග ඔහු ප්රේම සම්බන්ධතාවක් පවත්වා ගෙනගොස් ඇත. ඒ අතරතුර ඝාතනයට ලක්වූ ව්යාපාරිකයා ද අදාළ තරුණිය සමග ප්රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යාම නිසා මෙම ඝාතනය සිදුව ඇති බවට මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 
අදාළ ව්යාපාරිකයාගේ මෝටර් රථය අනුරාධපුරය පරදේශයේ අතහැර දමා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබූ අතර එහි තිබු ලිපිගොනු රැසක්ද පොලිසිය සොයා ගෙන තිබෙනවා.
 
සැකකරු අත්අඩංගුවට පත්වීමෙන් පසු සිදුකළ පපොච්චාරණයකදී අනාවරණය වූ කරුණු ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරනවා.
 
එහිදී සැකකරු කියා ඇත්තේ ව්යාපාරිකයාගේ ගෙල කපා ඝාතනය කර මාතලේට රැගෙන විත් උකුවෙල ඉන්ධන පිරවුම්හලෙන් පෙටරල් මිලදීගෙන දොම්බගොඩ පරදේශයේදී මළසිරුර පුළුස්ස දැමූ බවයි.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top