Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
03
"මැඩම්, මට මැරෙන්න බෑ, මට හුස්ම ගන්න බෑ, මට මැරෙන්න දෙන්න එපා මැඩම්..." - කොරෝනා ආසාදනය වී මිය ගිය රෝගීයෙකු ගැන ඇහෙන සංවේදී කතාව

- "මැඩම්, මට මැරෙන්න බෑ, මට හුස්ම ගන්න බෑ, මට මැරෙන්න දෙන්න එපා මැඩම්..." - කොරෝනා ආසාදනය වී මිය ගිය රෝගීයෙකු ගැන ඇහෙන සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,692 Views
නව ආසාදිතයින් 1891ක් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 11,753ක්  දක්වා ඉහළ ගියා.
 
ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ කොරෝනා ආරම්භයේ සිට මෙතෙක් දිනයක් සටහන් වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 1843ක් අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 48 දෙනෙකු ද රෝගීන් ලෙස හදුනා ගැණුනා.
 
ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 13,815 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 97,848ක්.
 
මේ අතර, මරණ 09ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 696ක් දක්වා ඉහළ ගියා.
 
පවතින තත්ත්වය හමුවේ රෝහල්වල ධාරිතාව ද ඉක්මවා ඇති බව සඳහන්.
 
මේ අතර සමාජ මාධ්‍ය තුළ ඉතා සංවේදී සටහනක්, හුවමාරු වෙමින් තිබෙනවා.
 
"මැඩම්, මට මැරෙන්න බෑ, මට හුස්ම ගන්න බෑ, මට මැරෙන්න දෙන්න එපා මැඩම්, මාව ICU එකට දාන්න, මට පුංචි බබාලා තුන්දෙනෙක් ඉන්නවා, මාව බේරගන්න,මං වැඳලා කියන්නම්..."
(ඒ වන විටත් ඔහුව ICU එකට දැමීමට කටයුතු සිදුවෙමින් තිබුණි.)
දින දෙකකට පෙර මට එසේ කියූ අවුරුදු 42 ක පියෙකු අද නොඑනා ගමන් ගියේය...
මෙය ඔබේ කතාව වීම හෝ නොවීම ඔබගේ ක්‍රියාවන් මත රදා පවතී...
පරිස්සම් වෙන්න... එපමණයි...
 
චමාලි තිලකරත්න 
 
මේ අතර අදාළ රෝගීයාගේ පිය ද කොරෝනා ආසාදනයව මිය ගිය බව සඳහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top