Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
02
"පැය 6කට ඇඳකට හරිනම් එක නර්ස් කෙනෙක්, වෛද්‍යවරයෙක් ඉන්න ඕනෙ." - ICU BED එකක් කියන්නේ මොකක්ද.. ?

- "පැය 6කට ඇඳකට හරිනම් එක නර්ස් කෙනෙක්, වෛද්‍යවරයෙක් ඉන්න ඕනෙ." - ICU BED එකක් කියන්නේ මොකක්ද.. ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,207 Views
ICU බෙඩ් එකක් කියන්නේ මොකක්ද..?
 
අපි දකිනවාට වඩා මෙහි ඇති ගැඹුරු බව ගැන අපූරු සටහනක් අපිට ලැබුණා.. මේ එම සටහනයි..
 
මේ තියෙන්නෙ icu බෙඩ් එකක්.. මේක නිකම්ම එහෙට මෙහෙට නමන්න දිග අරින්න පුලුවන් ඇඳන් කෑල්ලක්, මෙට්ටයක් විතරක් කියල හිතන මුං කුච්චක් තරං මොළ කලඳක් තියන උං ඉන්නවා..
 
ICU එකකට දාන ලෙඩෙක් ස්වසනය සම්පූර්ණයෙන්ම මැශින් එකකට භාර දෙනවා.
 
ඒකට රෝගියා සම්බන්ධ කරන්න රෝගියාගෙ ස්වාසනාලයට බටයක් දාන්න ඕනෙ..

සමහරක්ට හිතන්න පුලුවන් ඕක මොකක්ද ඔන්නොහෙ කට අස්සට බටේ තල්ලු කරාම බටේ ඕක අස්සට යයි කියලා..
 
ඔව් බටේ නම් යයි හැබැයි ඒ ගැන මනා පුහුණුවක් නැති වෛද්යවරයෙක්ට වුණත් ලේසියෙම්ම ඕක දාන්න පුලුවන් අන්නශ්රෝතයට..
 
ඊට පස්සෙ මැසිමට සෙට් කරල හුලං ගැහුවම දෙයියනේ කියල බඩ හුලං වලින් පිරෙව්වැකි ලෙඩා ඉතිං එලොව..
 
ඒ සඳහාම මනා පුහුණුවක් තියන වෛද්යවරයෙක් රෝගියා සිහිනැති කරල ස්වරතන්ත්ර හරහා ස්වාසනාලයට ඇතුල් කරනවා..
ඒකට ඉතා හොඳ පුහුණුවක්, සංයමයක් ඕනෙ.. වෛද්යවරයෙක්ට ඒ පුහුණුව ලබා ගන්න මාස කිහිපයක් ඕනෙ..
 
රෝගියාගෙ රුධිර පීඩනය මනින්න, විවිධ ඖශධ ලබා දෙන්න හෘදවස්තුවෙ දකුණු කර්ණිකාවට සම්බන්ධ ශිරාවකට බෙල්ලෙන් නාලයක් ඇතුල් කරනවා බොහෝ වෙලාවට.. ඒක කරන්න ඉතිං තව සෑහෙන පුහුණුවක් ඕනෙ..
 
ඔය ඕක වටේ තියන අනික් මැශින් වලින් එන දත්ත රෝගියාගෙ සායනික තත්ව එක්ක එකතු කරලා හිතලා රෝගියාට ලබාදෙන්න ඕනෙ ඖෂධ තීරණය කරන්න සාගරයක් වගේ දැණුමක් ඕනෙ..
 
ඒක ලැබෙන්න අවුරුදු 5ක වත් පුහුණුවක්, අධ්යනයක් ඕනෙ...
 
මේලෙඩා icu එකෙ බලාගන්න හෙදියට ඒවගෙම පුහුනුවක් ඕනෙ. රෝගීන්ට සෑම තප්පරේකදිම ඖශධ ලබාදෙන ආකාරයට ඉන්ෆ්යුශන් පොම්ප වලින් තමා ඖශධ දෙන්නෙ.. ඒවගෙ ප්රමාණ වෙනස් කරනව පැය ගනන් වලින්.. ඉතින් ඒවට පුහුණු වෙන්නත් සැහෙන කාලයක් යනවා..
 
ඒ වගේම ඔය මැශින්, උපකරණ ආරක්ෂාකාරීව පිරිසිඳු කරන එකත් වෙනමම පුහුණුවක් ඕනෙ වැඩක්..
 
ඔය අයිසීයූ එකක පැය 6 ඩියුටි තියෙන්නෙ.. එක පැය 6කට ඇඳකට හරිනම් එක නර්ස් කෙනෙක් වෛද්යවරයෙක් ඉන්න ඕනෙ.. ඒකට කියන්නෙ one to one care එකක් දෙනව කියලා..
 
ඉතිං බෙඩ් එක රැයින් මවන්න බෑ.. ඇලඩින්ගෙ පහනෙ බූතයා වුණත් ඔය වගේ එකක් කරන්න කීවොත් ආයෙ පහන අස්සට දාලා මාව වහපං කියනවා මිසක් ඕක කරන්නෙ නෑ..
පරිස්සං වෙලා ගෙදර හිටපල්ලා.. එතකොට කොවිඩ් බෝවෙන්නෙත් නෑ එතකොට icu ඕන වෙන්නෙත් නෑ.
 
සටහන - Dhananjaya Dassanayake
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top