Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
02
තවත් රාජ්‍ය ආයතනයක් කොරෝනා නිසා වසා දමයි

- තවත් රාජ්‍ය ආයතනයක් කොරෝනා නිසා වසා දමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,080 Views
පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සහ සියලු පළාත් කාර්යාල නැවත දැනුම්දෙන තෙක් මහජනතාව සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.
 
කෙසේවෙතත් විභාග සම්මුඛ පරීක්ෂණ සහ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම වැනි හදිසි කටයුතු සඳහා ජාතික හැඳුනුම්පත් අවශ්‍ය පුද්ගලයන්ට කොළඹ ප්‍රධාන කාර්යාලයේ 011 5226126 සහ 011 5226100 අංකවලින් තොරතුරු ලබාගත හැකියි.

091 2228348 අංකයෙන් දකුණු පළාතේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලය සහ 037 2224337 අංකයෙන් වයඹ පළාත් කාර්යාලය සම්බන්ධ කර තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතිනවා.
 
මීට අමතරව 065 2229449 අංකයෙන් නැගෙනහිර පළාතේ ජනතාවට එම පළාත් කාර්යාලය හා සම්බන්ධ වීමේ හැකියාව ඇති අතර 024 2227201 අංකයෙන් උතුරු පළාත් කාර්යාලය සමග සම්බන්ධ විය හැකියි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top