Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
ගැහැණුන්ගේ ගැහැණු වැඩ වලට හේතුව මොළේ අඩුකම

- ගැහැණුන්ගේ ගැහැණු වැඩ වලට හේතුව මොළේ අඩුකමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,061 Views

මොළේ කලදක් නෑ වගේ වැඩ කරාට තාමත් මේ ලෝකේ ලොකුම මොළය තියෙන්නේ මිනිස්සුන්ට.කතාවට ඉතිං මිනිස්සුන්ට කියලා කිව්වට ගැහැණුන්ගේ මොළේ නම් හැදි මිටේ තරම් කියලයි කියන්නේ.වැස්සට ඉස්කෝලේ ගිය අය පවා මෙලෝ දෙයක් නොදැන එහෙම කියන්නේ ගැහැණු අය කරන ගැහැණු වැඩ නිසානේ.හැබැයි ඉතිං ඕකකාන්තාව පහත් කරන්න පිරිමි ගොතපු කතාවක් කියලයි මහිලා සමිති ඇගිල්ල දික් කරන්නේ..

හැබැයි අදින් පස්සේ නම් ගැහැණු මොළේ හැදි මිටේ තරම් කියල කවුරු හරි කිව්වොත් එකේ කිසිම වැරැද්දක් නැහැ.ඒක 100% ක්ම විද්‍යාත්මකව සහතික ඇත්ත කතාවක්.මොකද ඇත්තටම කාන්තාවන්ගේ මොළේ හැදිමිට තරම්ම නොවුනත් පිරිමින්ට වඩා නම් පොඩියි.

මේ කාරණය හොයාගත්තේ එංගලන්තේ කේම්බ්‍රිජ් පර්යේෂකයන් පිරිසක්. පහුගිය අවුරුදු 20ක් තිස්සේ විවිධ අය කරපු පරීක්ෂණ 126ක් අධ්‍යනය කරද්දි මේ රහස හෙළිවුනා.පිරිමි මොළයකට වඩා ප්‍රමාණයෙන් වගේම බරිනුත් ගැහැණු මොළය අඩුයි.





ඒ බව මේ ඡායාරූප වලිනුත් පේනවා.මෙන්න මේ නිසයි පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ සන්නිවේදන හැකියාව අඩුකම,හැගීම් පාලනය කරන්න බැරිවීම, ප්‍රතිචාර දැක්වීමේ දුර්වලතා ඇතිවෙලා තියෙන්නේ.

අයියෝ මේ පොඩි වැඩේවත් තනියම කරන්න බැහැනේ, දුක සතුට දෙකටම අඩාගත්ත ගමන්,රහසක් රැක ගන්න බැහැ,පොඩ්ඩ බැරි වෙද්දි අමතකයි,කියන දේ එක පාර තේරෙන්නේ නැද්ද ? මීට පස්සේ මේ වගේ චෝදනා කාන්තාවට කරද්දි දෙපාරක්ම හිතලා බැලන්න.මොකද ගැහැණු, ගැහැණූ වැඩ කරන්නේ ඇයි කියලා දැන් ඔබ හොදටම දන්නවනේ.ඒ නිසා ඉතිං බැනලා වැඩක් නෑ...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top