ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 630ක් ලෙසටයි.
මියගොස් ඇත්තේ අවුරුදු 75, 80, 57, 66 සහ 39 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 5 දෙනෙක්.
ඔවුන් සෙවණගල, ජාඇල, කැළණිය, රත්නපුර සහ ගම්පහ ප්‍රදේශවල පදිංචිකරුවන්.
මේ අතර, මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 155ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 97,988ක් ලෙසටයි.