Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
“පැය 24ම වේදනාව විඳ‌ගෙන ඉන්නවා.. දරුවෝ තුන්දෙනාගෙන් එක දරුවෙක් නැතිවුණා...” - පාස්කුදා මිලේච්ඡ ප්‍රහාරයෙන් අවතැන්වූ ඔවුන්ගේ කඳුළු කතාව - Video

- “පැය 24ම වේදනාව විඳ‌ගෙන ඉන්නවා.. දරුවෝ තුන්දෙනාගෙන් එක දරුවෙක් නැතිවුණා...” - පාස්කුදා මිලේච්ඡ ප්‍රහාරයෙන් අවතැන්වූ ඔවුන්ගේ කඳුළු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,287 Views
“සනීප කරන්න බෑ කිව්වා..
දැන්වත් අපිට සාධාරණයක් කරලා දෙන්න...!!”

පාස්කු ප්‍රහාර මාලාව අතිශයින් බිහිසුණු මෙන්ම වේදනාකාරී අත්දැකීමක් බවට පත්වූ බොහෝදෙනෙක් අදටත් ජීවිතය විඳවමින් සිටිනවා.

ඔවුන්ගේ වේදනාව බෙදා හදා ගැනීමේ අරමුණින් හිරු ප්‍රවෘත්ති සිද්ධියට මුහුණදුන් කිහිපදෙනෙකු සොයා ගියා.

මීට දෙවසරකට පෙර පාස්කු ඉරිදාවේ කටුවාපිටිය දේවාස්ථානයේදී දෙවියන් යදිමින් සිටියදී අත්විඳි අමිහිරි මතකයයි ඇය එලෙස සිහිපත් කළේ.

එතැන් පටන් තවමත් ඇය කල් ගෙවන්නේ ගිලන් ඇඳක් මතයි.

ඇයගේ ශාරීරික සහ මානසික වේදනාවන්ට සහනයක් වෙමින් නිහඩව ඇය අසල සිටින්නේ ඇගේ ස්වාමිපුරුෂයායි.

මේ පාස්කු ප්‍රහාරයේ නොමිනිස් කමට තවත් උදාහරණයක්.

යක්ෂයාගේ හෝරාව උදාවෙද්දි ඒ කිසිවක් නොදැන සිය දරු පවුල සමඟ දේවාස්ථානයට පැමිණි තිළිණා හර්ෂනි යළි නිවසට ගියේ වසරකුත් මාස 02කට සහ
දින 02කට පසුවයි.

ඒ පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලෙන් නිවසට ආ අවසන් තැනැත්තිය ලෙසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මඩකලපුව සියෝන් දේවස්ථානයත් වැනසී ගියා. මේ අදටත් ශේෂ වී ඇති ඒ විනාශයේ ප්‍රතිඵලයි.

මේ පුංචි එලීෂා ඩේබි.

ඇය තවමන් අට හැවිරිදි වියේ පසුවන ළදැරියක්. කුරිරු අන්තවාදීන් පැහැර ගත්තේ ඇගේ මව්පියන් පමණක් නොවේ.

තනිව හෝ ජීවිතයට මුහුණ දෙන්නට මඟ පෙන්වන දෙනෙතක්වත් අද ඇයට හිමි නැහැ.

ඇගේ දෙනෙතට යළි ආලෝකය ලබාදීමට නම් අතිවිශාල මුදලක් වැය කළ යුතු වන නමුත් ඇගේ දස හැවිරිදි සොයුරාටත්, ඥාතීන්ටත් එය සිහිනයක් පමණයි.

මේ මීට දෙවසරකට පෙර සුන්දර මල් කැකුළක්ව සිටි රෙබේකා.

ඇගේ යෞවනත්වයේ සුන්දරත්වය ද පාස්කු ප්‍රහාරයට බිලිවු නමුත් ඇය මේ වනවිට ජීවිතය ගොඩනගා ගැනීම වෙනුවෙන් දිරිමත් වී අවසන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top