කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රාවුල් ක්‍රස්තෝ තීරණය කර තිබෙනවා.
ඔහුගෙන් හිස්වන කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වය සඳහා එරට ජනාධිපති ඩියාස් කානෙල් පත්වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රාවුල් ක්‍රස්ත්‍රෝ හිටපු කියුබානු අද්විතීය නායක පිදෙල් කැස්ත්‍රෝගේ පුත්‍රයායි.