සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, අද අලුයම 02.33ට උදාවුණා.
අනතුරුව ආහාර පිසීමේ නැකැත උදා වූයේ, පූර්ව භාග 6.17ටයි.
එමෙන්ම වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය පූර්ව භාග 07.41ට යෙදි තිබු අතර එම අවස්ථාවේදී අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සිය පවුලේ පිරිස සමඟින් චාරිත්ර කාල්ටන් නිවසෙහිදි සිදු කර තිබුණා.
එහි වීඩියෝව පහතින් නරඹන්න...