ආදරය කියන්නේ සුන්දර දෙයක් වගේම සුන්දර හැගීමක්. හැමෝම ආදරය කරන්න කැමතියි. ආදරය කරන යුවලකගේ අවසාන බලාපොරොත්තුව වන්නේ විවාහ ජිවිතයකට යෑම තමයි.
බාවය විතරයි. මේ කියන්න යන්නෙත් මුළු රටම කතාකරපු අපූරු ආදර කතාවක් ගැන.මේ වගේ විවාහයක් අපේ රටේ දකින්න ලැබුනේ ප්‍රථම වතාවට. මේ තරුණයා අපේ රටේ කෙනෙක් වුනත් තරුණිය අපේ රටේ කෙනෙක් නම් නෙමෙයි. ඇය අප්‍රිකානු ජාතික තරුණියක්.
සරා සහ ප්‍රමෝද් කියන මේ යුවලගේ ආදර කතාව මුහුණු පොත හරහා බොහෝ දෙනා දැක තිබුනා වගේම මේ යුවලට ආශිර්වාද එක්කර තිබුනා. ආදරයට රූපය කියන්නේ එක දෙයක් විතරයි කියලත් බොහෝ දෙනා කියලා තිබුනා.මේ දෙපලගේ විවාහ මංගල්‍යයේ සොදුරු දසුන් බොහෝ දෙනා දුටුවත් ඔවුන්ගේ ප්‍රී ෂුට් එක බොහෝ දෙනෙක් දුටුවේ නම් නැහැ.