Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
12
බුකියේ කතාබහට ලක්වුණු, අධිවේගයේ වැඩ පෙන්වා වැඩ වරද්දා ගත් අය මෙන්න - රථය ආ ගිය තැන් ගැනත් හෙළිදරව්වක් - Video

- බුකියේ කතාබහට ලක්වුණු, අධිවේගයේ වැඩ පෙන්වා වැඩ වරද්දා ගත් අය මෙන්න - රථය ආ ගිය තැන් ගැනත් හෙළිදරව්වක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,969 Views
රථයේ මුල් හිමිකරුත් පොලිසියට පැමිණෙයි...

අධිවේගී මාර්ගයේ, අනාරක්ෂිතව අපරීක්ෂාකාරි ලෙස ධාවනය වන මෝටර් රථයක් පිළිබඳ වීඩියෝ දර්ශන පෙළක් ඊයේ සහ අද දින සමාජ මාධ්‍යය කැළඹුවා.

මෙම රථයේ, අනන්‍යතාවය සොයා පොලිස් අධිවේගී රථවාහන කොට්ටාසය සිදු කළ පරීක්ෂණයකින් පසු සොයාගෙන ඇඅත්තේ, එම රථය නිසි පැවරීමකින් තොරව තවත් පාර්ශවයකට අලෙවි කර ඇති බවයි.

මෙම රථයේ, අනන්‍යතාවය සොයා පොලිස් අධිවේගී රථවාහන කොට්ටාසය සිදු කළ පරීක්ෂණයකින් පසු සොයාගෙන ඇත්තේ, එම රථය නිසි පැවරීමකින් තොරව තවත් පාර්ශවයකට අලෙවි කර ඇති බවයි.

ඒ අනුව මෙම රථයේ පළමු හිමිකරු සහ දෙවන මිලදී ගත් පුද්ගලයින් ඇතුළු අධිවේගයේ මාර්ගයේ අපරීක්ෂාකාරී ධාවනය යෙදෙන අවස්ථාවේ රථයේ සිටි සියලු දෙනාත්, අධිවේගී පොලිස් රථ වාහන කොට්ටාසය වෙත කැඳවා තිබෙනවා.

මෙම දැනුම්දීමට අනුව රථයේ මුල් හිමිකරු, ගැලනිගම පොලිස් අධිවේගී රථවාහන කොට්ටාසයට පැමිණ තිබෙනවා.

එමෙන්ම වාහනය දෙවනුව මිලදී ගත්, මහනුවර අකුරන ප්‍රදේශයේ පුද්ගලයා හදිසි ශල්‍යකර්මයකට යොමු වී ඇති බැවින් ඔහුගේ පුත්‍රයා සහ අධිවේගී මාර්ගයේ වාහනය අපරීක්ෂාකාරි ලෙස පැදවු රියදුරා ද ගැලනිගම පොලිස් අධිවේගී රථවාහන කොට්ටාසයට පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ.

කෙසේ වෙතත්. අනාරක්ෂිත ලෙස මෝටර් රථයේ ගමන් කළ අනෙකුත් තරුණයින් සිව් ‍දෙනා මෙතෙක්, සොයාගෙන නැහැ.

මෙහිදී ඔවුන්ගේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පසුගිය සෙනසුරාදා කඩවතින් අධිවේගී මාර්ගයට ඇතුළු කර ගාල්ල දක්වා ගොස් නැවත කඩවත පිවිසුමෙන් පිටතට පැමිණ මහනුවර දක්වා ගොස් ඇති බවයි.

මෙම ප්‍රශ්න කිරීම්වලදී වාහනය තවත් පාර්ශවයකට අලෙවි කිරීමේදී සිදු කළ යුතු මුලික පියවරයන් අනුගමනය කර නොමැති බව හෙළිවී තිබෙනවා.

එමෙන්ම මෙම රිය පැදවු රියදුරා අන්ත්‍රාකාරී, අපරීක්ෂාකාරි රිය ධාවනයක යෙදි ඇති බවත්, සිදු කරන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් කියා සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top