සමිතා මුදුන්කොටුව කියන්නේ ජනප්‍රිය ගීත රැසක් ගැයූ කවුරුත් ආදරේ කරන ගායන ශිල්පිනියක්. ඇය දැන් විවාහ වෙලා ඉන්නේ ටික්ටොක් හරහා ජනප්‍රිය වුනු චිරන්ත කියන තරුණයාත් එක්කයි.
ඉතින් පසුගියදා සමිතාගේ මුහුණු පොතට ඇය අපූරූ වීඩියෝවක් එකතු කරලා තිබුණා. මේ තියෙන්නේ ඒ වීඩියෝව........