පසුගිය කාලයේ මුහුණු පොතේ හුවමාරු වුනු දිනිති නුවන්තිකාගේ කතාව ඔබට මතක ඇතුවාට නිසැකයි. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබූ දිනිතිගේ සැත්කමට රුපියල් ලක්ෂ 60ක් පමණ වැය වන බවයි එහි සඳහන් වුනේ.
කෙසේ වෙතත්, ඇය මීට දින තුනකට කලින් සඳහටම නික්ම ගිය බව අපිට දැනගන්න ලැබුණා.