සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී සංචරණ සීමා පැනවීමට හෝ ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මේ අතර ගෙවුණු දිනයේ කොවිඩ් ආසාදිතයින් 221 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 93,992 දක්වා ඉහළ ගියා.