අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සිලෝන් තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය දී තිබෙනවා.
එම සංවිධාන 11 පහතින්.
එක්සත් තව්හිද් ජමාත් (UTJ)
සිලෝන් තවුහිද් ජමාත් (CTJ)
ශ්‍රී ලංකා තව්හිද් ජමාත් (SLTJ)
සමස්ත ලංකා තව්හිද් ජමාත් (ACTJ)
ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (JASM)
දාරුල් අදර් @ ජමි උල් අදර්
ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය / ජමියා (SLISM)
අයි එස් අයි එස් සංවිධානය (ISIS)
අල් කයිඩා (AL-Qaeda) සංවිධානය
සේව් ද පර්ල්ස් සංවිධානය (Save the pearls)
සුපර් මුස්ලිම් සංවිධානය (Super Muslim)