Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
07
“මගේ ලෝකෙ Miss Sri Lankaත් Mrs Sri Lankaත් ඔයාම තමයි. ගැහැණුකමට ආඩම්බරයක් වූ ඔබ රැජිණකි..” - ධනංජය සිරිවර්ධන ඔහුගේ බිරිඳ වෙනුවෙන් තැබූ ආදරණීය සටහන මෙන්න - Photos

- “මගේ ලෝකෙ Miss Sri Lankaත් Mrs Sri Lankaත් ඔයාම තමයි. ගැහැණුකමට ආඩම්බරයක් වූ ඔබ රැජිණකි..” - ධනංජය සිරිවර්ධන ඔහුගේ බිරිඳ වෙනුවෙන් තැබූ ආදරණීය සටහන මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,151 Views
“මෙවන් රැයක ඔබ මා සතු එකම බලාපොරොත්තුවයි !”

“මට ආඩම්බරයක් වූ ඔබ
ඔබට ආඩම්බරයක් වූ ඔබ”

ධනංජය සිරිවර්ධන කියන්නේ පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්ත ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඉතින් පසුගිය දවසක ඔහුගේ විවාහ සංවත්සරය යෙදිලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ බිරිඳගේ උපන්දිනයත් පසුගිය දිනෙක ඔවුන් සැමරුවා.

ඒ වෙනුවෙන් ධනංජය මුහුණු පොතට එක් කරපු ආදරණීය සටහන තමයි මේ......

මගේ ලෝකෙ
Miss Sri Lanka ත්
Mrs Sri Lanka ත් ඔයාම තමයි.
කිරුළ නොපලත්
යන යන තැන
මට ආඩම්බරයක් වූ ඔබ
ඔබට ආඩම්බරයක් වූ ඔබ
ගැහැණු කමට ආඩම්බරයක් වූ ඔබ
රැජිනකි..
සුබ උපන්දිනක් ඔයාට
Happy birthday


2014/4/4
එවන් රැයක
ඔබමා අතිනත ගත් බව අසා
තරු හිනහුනා මතකයි
එවන් රැයක
විටෙක ඈත් වෙමින්
විටෙක ලං වෙමින්
හඩාවැටුනු හදවත්
සදාතනිකව එක් උනා මතකයි
එවන් රැයක
සතර වන දින
සතරවන මස
දෙදහස් දා සතර වන වසරක
සතර වරිගයම සුබ පැතුවා මතකයි
එවන් රැයක
හුදකලා සුසුම් වැල්
සුලං රැල්ලේ පාකර
අතීතය වර්තමානය වී
වර්තමානය අනාගතය වී අප
එක් උනා මතකයි
එවන් රැයක
අමතක නොවන මතකාවර්ජනා
ජීවිතය කෙතරම් සොඳුරු දැයි
යලි යලි පසක් දෙනු ඇත.
මෙවන් රැයක
මා දුටු හොඳම පෙම්වතිය
හොඳම බිරුඳ වී
හොදම මව වෙමින් මාහට
ජීවිතය කියාදෙනු ඇත.
මෙවන් රැයක
ඔබ මා සතු එකම බලාපොරොත්තුවයි
මා වෙහෙසෙන හැම මොහොතක්ම
ඔබ විසින් නිර්මාණය කළ
ඒ පුංචි පවුල වෙනුවෙනි..
මෙවන් රැයක
දිනෙන් දින මා සමග වියපත් වන
ජීවිතය
ආදරය
ප්‍රේමය
ඔබ බව යලි යලිත් කියන්නෙම්..
ඔබ මා එක් වුනු
සත් සංවත්සරය
2021/4/4
ධනංජය ශෂිනි

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top