තමන් විසින් ජයග්රහණය විවාහක රූ රැජිණ කිරුළ සැමියාගෙන් වෙන්ව තනියෙන් දුක්විඳින අයට පිරි නමන බව පුෂ්පිකා ද සිල්වා පවසනවා. මෙපමණ කාලයක් පුරා තමන් අසීමිත ලෙස දුක්විඳිමින් මෙම ජයග්රහණයට ළඟා වූ බවයි ඇය කියා සිටියේ.
පසුගිය දින සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අතිශයින් කණගාටු වන බව ද ඇය එහිදී සඳහන් කළා.