Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
06
"සමාජ මාධ්‍යයෙන් ඔවුන් මට තර්ජනය කරනවා. සිරගෙදර මා වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා කියලා." - Miss Grand International 2020 තරගාවලියේදී රූප රාජිණිය අවධි කළ හඬ

- "සමාජ මාධ්‍යයෙන් ඔවුන් මට තර්ජනය කරනවා. සිරගෙදර මා වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා කියලා." - Miss Grand International 2020 තරගාවලියේදී රූප රාජිණිය අවධි කළ හඬHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views
 
මියන්මාර හමුදාව විසින් එරට ජනතාව පීඩාවට පත්කරමින් සිදුකරන හිංසාවන්ට එරෙහිව  හඬ අවධි කළ "මිස් ග්‍රෑන්ඩ් මියන්මාර්" හන් ලේ ගැන මේ වෙද්දි ලෝකයේම අවධානය යොමුවෙන්න පටන් අරන්.

ඇය තායිලන්තයේ පැවැත්වුණු Miss Grand International 2020 තරගාවලියේදී "අද මගේ රට මියන්මාරයේ.... බොහෝ දෙනා මිය යනවා,කරුණාකරලා මියන්මාරයට උපකාර කරන්න. මේ වෙලාවේ අපිට ජාත්‍යන්තර සහය ඉතා ඉක්මනින් අවශ්‍යයි."  යනුවෙන් පවසා තිබුණා.
 

මින් මාසයකට පමණ පෙර 22 හැවිරිදි හන් ලේ මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගුන් හි වීදිවල හමුදාවට එරෙහිව උද්ඝෝෂණයකද නිරත වී තිබෙනවා.

පසුගිය වසරේ පැවති මැතිවරණයේදී විශාල වශයෙන් වංචා සිදුව ඇතැයි චෝදනා කරන මියන්මාර හමුදාව, එරට පාලන බලය අල්ලා ගත්තේ පසුගිය පෙබරවාරි 01 වැනිදායි.

මෙයට විරෝධය පලකරමින් දහස් ගණනක ජනතාවක් හමුදාවේ මර්දනකාරී පාලනයට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණද සිදුකරමින් සිටිනවා.

පසුගිය සෙනසුරාදා දින 100කට වැඩි පිරිසක් මරා දැමුනේ එදින, ගැටුමේ මාරාන්තික දිනයක් බවට පත්කරමින්.

යැන්ගුන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව සම්බන්ධ උපාධියක් හදාරන හන් ලේ, සිය මව්රට ගැන ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට සුදුසුම වේදිකාව Miss Grand International 2020 යැයි තීරණය කළාය.

"මියන්මාරයේ මාධ්‍යවේදීන් සිරගත කරලා.. ඉතින් මම කතා කරන්න තීරණය කළා," යනුවෙන් විදෙස් මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවා.

මිනිත්තු දෙකක් පමණ වූ තමන්ගේ කතාව මියන්මාර හමුදාවේ අවධානයට යොමුවී තිබීම ගැන මේ වනවිට සැලකිලිමත් වන බවත් අවම වශයෙන් ඉදිරි මාස තුනක කාලය හෝ තායිලන්තයේ නැවතීමට තීරණය කර ඇති බවත් ඇය පැවසුවා ය.  

හමුදාව හෝ බලධාරීන් මෙතෙක් තමන්ට කතා කර නැති නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජන එල්ල වන බව හන් ලේ පවසනවා.
 
"සමාජ මාධ්‍යයෙන් ඔවුන් මට තර්ජනය කරනවා. මම මියන්මාරයට එනවිට සිරගෙදර මා වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා කියලා." 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top