Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
04
“චුට්ට කාලයක් වස කෑවට කමක් නෑ ? ජනතාව මරවන වේදනාවක ඉන්නේ..” - ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂකවරිය හිරුට කියපු කතාව බුකිය කැළඹූ හැටි මෙන්න, පැමිණිලි කරන්න සිංහලේ CIDටත් යයි - Video

- “චුට්ට කාලයක් වස කෑවට කමක් නෑ ? ජනතාව මරවන වේදනාවක ඉන්නේ..” - ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂකවරිය හිරුට කියපු කතාව බුකිය කැළඹූ හැටි මෙන්න, පැමිණිලි කරන්න සිංහලේ CIDටත් යයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

62 Views
“ආයතන හෙළි කරන්න බැහැ කියනවා...”

විෂ සහිත පොල්තෙල් අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය සිදුකළ ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා.

මේ අතර වෙළෙඳපොළේ අප කළ සංචාරයකදී පාරිභෝගිකයින් මෙන්ම වෙළෙඳුන්ද පැවසුවේ මේ වන විට පොල් තෙල් මිල ගණන්වල යම් ඉහළයාමක් ඇති බවයි.

වෙළෙඳ පොළෙන් ලබාගෙන පරීක්ෂා කළ පොල්තෙල් සාම්පල 55කින් 20ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරකය අඩංගු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා නිවේදනයක් නිතුක් කරමින් ඊයේ සඳහන් කළා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් පොල් සංවර්ධන අධිකාරිය ඊයේ දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයද මේ සම්බන්ධයෙන් අදහස් පළකළා.

මේ අතර, සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය ඊයේ හිරු TV සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයකට එරෙහිවයි.

සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව නම් සංවිධානයද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේ, විෂ සහිත පොල් තෙල් ආනයනය කළ ව්‍යාපාරිකයින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින්.

මේ අතර, පාරිභෝගිකයින් පොල්තෙල් මෝල් කරා පැමිණ පොල්තෙල් මිලදී ගැනීම ඉහළ ගොස් ඇති බව නිෂ්පාදකයින් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් පෙන්වා දෙන්නේ වෙළෙඳ පොළේ පොල්තෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top