රෝහිත රාජපක්ෂ වගේම ටට්යානා රාජපක්ෂ කියන්නේ නිරන්තරයෙන්ම සමාජ මධ්‍යයේ කතාබහට ලක් වෙන චරිත දෙකක්. බොහෝ දෙනෙක් ආදරේ කරන මේ දෙන්නා තමයි රාජපක්ෂ පවුලට හා හා පුරා කියලා මුලින්ම මුණුබුරෙක් අරගෙන ආවේ.
ඒ් විතරක් නෙවෙයි, ඔහු CH&FC රග්බි ක්‍රීඩා සමාජයේ නායකයා ද වනවා. ඉතිං රෝහිත පසුගිය නිවාඩු දින ගත කළ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.