ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් තමයි ගයත්‍රී ඩයස් කියන්නේ, දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියට ඇය වරින් වර ඔබ හමුවට එන කලා තරුවක්.
මේ වනවිට නම් ඇය දරුවන් දෙදෙනා සමඟ තනිවමයි ජිවත් වන්නේ, මවක් වුණ ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියන අතර අන්තර්ජාලයේ හරි ජනප්‍රිය නිළියක්.
ඇගේ ආදරණිය දියණිය ඇයත් ඉතා සුන්දර යුවතියක්. අපිට බොහෝම කලාතුරකින් දැක ගන්න ලැබෙන ඇයගේ දියණියගේ සුන්දර ජායරුප පෙළක් අන්තර්ජාලයේ දැකගන්නට ලැබුණා.
ඒ අපුරු ජායරුප පෙළ පහතින්