Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
03
ලෝකෙම පුදුම කරවමින්, ලිංගේන්ද්‍රියන් තුනක් සහිතව උපත ලැබූ දරුවා මෙන්න - දරුවාගේ ඡායාරූපත් එළියට එයි - Photos

- ලෝකෙම පුදුම කරවමින්, ලිංගේන්ද්‍රියන් තුනක් සහිතව උපත ලැබූ දරුවා මෙන්න - දරුවාගේ ඡායාරූපත් එළියට එයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,259 Views
“එහෙම වෙන එක අහම්බයක්...”
වෛද්‍යවරුන් කියන කතාව මෙන්න..

ලිංගේන්ද්‍රියන් තුනක් සහිතව උපත ලැබූ දරුවෙකු ගැන අසාමාන්‍ය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාකයේ වාර්තා අතරට එකතු වන මේ දරුවා-ගේ ලිංගේන්ද්‍රයන් ද්විත්වයක් සැත්කමක් ආධාරයෙන් ඉවත් කර ඇති බවයි ඩේලිමේල් වාර්තා කරන්නේ.

ඉරාකයේ, මොසුල් නුවරින් වාර්තා වන මේ "අමුතු පුවත" ගැන දැනටමත් වෛද්‍යවරුන් විවිධ මත පළ කරනවා.

නම හෙළිදරව් කර නැති මේ දරුවාගේ කතාව ලෝකයට අනාවරණය කරන විට ඔහුගේ වයස මාස තුනක් ගතව තිබූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ලෝකයේ සෑම පිරිමි ළමුන් මිලියන පහක් හෝ හයක් අතරින් එක් අයෙකුට පමණක්ම මෙවන් අසාමාන්‍ය තත්ත්වයක් යටතේ උපත ලබන බව වෛද්‍යවරුන් සඳහන් කළා.

මීට ඉහත මෙවන් සිදුවීමක් 2015 වර්ෂයේදී ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර නමුත් එහි සත්‍ය අසත්‍යතාවය ගැන පැහැදිලි කිරීමක් මෙතෙක් සිදු කර නැහැ.

එය යම් හෙයකින් අසත්‍ය විය හැකි බවට ද තොරතුරු පවතිනවා.

Dailymail ඇසුරිනි..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Divithura - දිවිතුරා


Hiru News





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top