ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ නීතිඥ සමන් වීරමන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (02) ඔහු අභාවප්‍රාප්ත වුණා.
ඔහුගේ දේහය මේ වනවිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත්කර ඇති අතර ඔහුගේ අවසන් කටයුතු හෙට (04) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.