රොෂාන් රණවන පුංචි තිරයේ වගේම රිදී තිරයෙන් ඉන්න කඩවසම් නළුවෙක්. හැමෝගෙම ආදරේ ලබන ඔහු සිනමාවෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබුණත් පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ කලාතුරකින්.
එහෙම වුණත් සමාජ මාධ්‍ය තුළ නම් ඔහු නිතරම ක්‍රියාශීලි චරිතයක්. ඉතිං රොෂාන්ගේ පුංචි පුතු පැටියා සිඟිති අවුරුදු කුමාරයෙක් වගේ හැඩට සැරසිලා තාත්තා එක්ක සෙල්ලම් කරන ඡායාරූප කිහිපයක් රොෂාන්ගේ සමාජ මාධ්‍ය ගිණුමකට එක් කර තිබුණා.
මේ වනවිට එම ඡායාරූපවලට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ද ලැබෙමින් තිබෙනවා. එම ඡායාරූප පහතින්...