Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
04
නිකුත් වූ කොරෝනා මෘත දේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ මෙන්න

- නිකුත් වූ කොරෝනා මෘත දේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,428 Views
කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ වනවිට නිකුත් කර තිබෙනවා.
 
එම මාර්ගෝපදේශවල දැක්වෙන්නේ,

 -       මරණකරුගේ ඥාතීන් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳ නොපමාව දැනුම් දිය යුතුයි.
 
-       එය ලිඛිතව සෞඛ්‍ය නිලධාරීන් විසින් ඥාතීන්ගෙන් ලබා ගත යුතුයි.
 
-       සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබාදෙන ලිය කියවිලි මෘත දේහය ඉරණතිවු දූපත දක්වා ගෙන යාමට වලංගු වේ.
 
-       මෘත දේහය ගෙන යාම සඳහා අවශ්‍ය  පෙට්ටිය ඥාතීන් විසින් සැපයිය යුතුයි.
 
-       දේහය රැගෙන එන අවස්ථාව ඡායාරූප ගත කිරීම හෝ වීඩියෝගත කිරීම සපුරා තහනම්.
 
-       කොළඹ නගරයේ නම් කරන ලද ස්ථානයකට දේහය රැගෙන ඒමෙන් පසු දිනපතා අලු‍යම 5.30ට නච්චිකුඩා ජැටිය දක්වා මෘත දේහ ප්‍රවාහනය කරනු ලැබේ.
 
-       මෘත දේහය හඳුනා ගැනීමට රෝහලට පැමිණි ඥාතීන්ගෙන් දෙදෙනෙකුට පමණක් ඒ සමඟ ඉරණතිවු දූපතට යාමට අවසර හිමිවේ.
 
-       අදාළ ඥාතීන් නිරෝධායන නීති වලට දැඩි ලෙස අනුගත විය යුතු අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.
 
-       කිසිදු හේතුවක් මත මෘත  දේහය ඇතුලත් පෙට්ටිය විවෘත කිරීමට අවසර හිමි නොවේ.
 
-       අවසන් කටයතු ඥාතීන් දෙදෙනෙකු, සෞඛ්‍ය හා ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කළ යුතුය යන්න අදාළ මාර්ගෝපදේශයි
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top