ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම ඇතුලු තවත් චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගෙන සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුලු තුන්දෙනා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවේ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදියි.
...