දුම්රිය ප්‍රවේශපත්‍ර විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමට සැලසුම්කර ඇති ව්‍යාපෘතිය චීන සමගාමකට ලබා දීම තුලින් මුදල් අපතේ යන බවට දුම්රිය එන්ජින් රියදුරු සංගමය චෝදනා කරනවා.
එහි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ අදාල ව්‍යාපෘතිය දේශීය සමාගමකට ලබා දීමට රජය කටයුතු කළ යුතු බවයි.