Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
දරුවන් දෙදෙනෙකුගේ ජීවිතය ‌බේරගන්න සිය ජීවිතය පරදුවට තබමින් විෂ සර්පයෙකු හා සටන් වැදී මියැදුන අපූරු පූසෙක් ගැන දුක හිතෙන කතාවක් - Photos

- දරුවන් දෙදෙනෙකුගේ ජීවිතය ‌බේරගන්න සිය ජීවිතය පරදුවට තබමින් විෂ සර්පයෙකු හා සටන් වැදී මියැදුන අපූරු පූසෙක් ගැන දුක හිතෙන කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,775 Views
“...අපි උත්සහා කළා වුණත් එයාව බේරගන්න බැරිවුණා...”

සුනඛයින් කියන්නේ මිනිසුන්ට සමීප, ආදරය කරන සත්ත්වයෙක් විදිහටයි අපි දැන අඳුනන්නේ..

සමහර වෙලාවට සුනඛයින්, තම හිමිකරුවන්ගේ ජීවිත බේරා ගැනීමට තමන්ගේ ජීවිතය පරදුවට තියන අවස්ථා අපි අනන්තවත් දැක තියෙනවා.

ඒත්... විශ්වාස කරන්න පුළුවන්ද? බළලෙක් එහෙම කළා කිව්වොත්...?

බළලා කියන්නේ සුරතලෙකු වුණත් "ටිකක් ආඩම්බරකාර" එකෙකු විදිහටයි හැමෝම කියන්නේ. ඒත් මෑතකදී සිද්ධ වුනු එක්තරා සිදුවීමක් නිසා "පූසන්" එහෙම නැත්තම් "බළලුන්" ගැන වෙනස්ම චිත්‍රයක් හැමෝගෙම හිතේ ඇදිලා...

මේ සිදුවීම වාර්තා වන්නේ, ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් ප්‍රදේශයෙන්..

ආතර් නම් මෙම බළලා සිය ජීවිතය පරදුවට තබමින් විෂ සර්පයෙකු හා සටන් වැදී තිබෙනවා.

ඒ, මේ නිවසේ සිටි කුඩා දරු පැටවුන් දෙදෙනාව ආරක්ෂා කිරීමේ අරමුණින්..

ආතර්ගේ නිර්භීත ක්‍රියා හමුවේ දරුවන් දෙදෙනා බේරුණත් ආතර්ට ජීවිතය හැර යන්නට සිදු වුණා.

ප්‍රතිකාර කළ නමුත්, ඒවා අසාර්ථක වුනු බවයි පශු වෛද්‍යවරුන් පසුව සඳහන් කර තිබුණේ..

By Lakshan

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top