හොරණ ප්‍රදේශයේ වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී හෙරොයින් කිලෝග්‍රෑම් 45 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පනාදුර මධ්‍යම දුෂණ මර්ධන ඒකකය විසින්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් සැකකරුවෙකු හමුදාවෙන් පලාගිය අයෙක් බවයි අනාවරණය වන්නේ.