රාත්රී තැපැල් දුම්රියේ නිදන මැදිරිවල ආසන වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
නිදන මැදිරි සඳහා යොදන ඇද ඇතිරිලි පවිත්ර කිරීමේ කටයුතු බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සිදුකළ අතර, කොරෝනා අවදානම හේතුවෙන් එම කටයුතු මේ වනවිට අත්හිටුවා තිබීම මෙම තත්ත්වයට හේතුවයි.
.