Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
23
ලෝකයක් බලා සිටි, අඟහරු-වලට ගිය MARS ROVER යානයේ පළමු වීඩියෝ දර්ශන පෙළ එළියට එයි, අඟහරු-වල රහස් ගැන, නාසා ආයතනය කියයි - Video & Photos

- ලෝකයක් බලා සිටි, අඟහරු-වලට ගිය MARS ROVER යානයේ පළමු වීඩියෝ දර්ශන පෙළ එළියට එයි, අඟහරු-වල රහස් ගැන, නාසා ආයතනය කියයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,585 Views
“අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ වඩාත් කැපී පෙනෙන
දර්ශන කිහිපයක් දැන් අප සතුයි...!”

අඟහරු ග්‍රහයා මතට නාසා ආයතනය විසින් යවනු ලැබූ යානාව (MARS ROVER) පිළිබඳව ප්‍රවෘත්තිය මේ වන විට ලෝකයේම කතාබහට ලක් වන පුවතක්..

කෙසේ වෙතත්, අඟහරු මතට ගිය මෙම සුවිශේෂී යානයේ පළමු වීඩියෝ පටය මේ වන විට නාසා ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.

කළු තිරයකින් ආරම්භ වන තප්පර කිහිපයක් දිවෙන මෙම වීඩියෝවේ දැවැන්ත පැරෂුට් කිහිපයක්ද දැකගත හැකියි.

අඟහරු, රක්ත වර්ණිත, දූවිලි සහිත ග්‍රහයෙකු ලෙස පෙනෙන අතර එය ආවාට හා දුරින් පිහිටි උස් භූ දර්ශන-වලින් පිරී ඇති බව තවදුරටත් දැක්වෙනවා.

අඟහරු මතට යානයක් ගොඩ බෑමේ පළමු සමීප දර්ශනය ලෝකයට දැකගත හැකි වුයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයි.

කැමරා 25කින් සහ මයික්‍රොෆෝන් දෙකකින් සමන්විත රෝවර් යානයේ අපූර්වතම වීඩියෝ දර්ශන මේ අයුරින් මුදා හරිනු ලැබ තිබුණා.

"අපේ නොපසුබස්නා උත්සහය දැනටමත් අතිසාර්ථකයි. අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ වඩාත් කැපී පෙනෙන දර්ශන කිහිපයක් දැන් අප සතුයි...!" යැයි නාසා පරිපාලකයෙකු වන ස්ටීව් ජර්සික් සඳහන් කරනවා.

MARS ROVER යානය ගැන සඳහන් කිරීමේදී එහි විද්‍යුත් පරිපථ සැලැස්ම නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලාංකීක විද්‍යාඥවරියක් විසින් වීමත් විශේෂ කරුණක්.

නමින් මෙලනි නිලන්ති මහආරච්චි නම් වන ඇය මීට ලබා දුන් දායකත්වය ද අතිමහත්...

Dailymail ඇසුරිනි.





Also released Monday was the mission's first panorama of the rover's landing location, taken by the two Navigation Cameras located on its mast
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top