ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 500,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව මේ වනවිට එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 512,477ක් ලෙසයි.
ඇමරිකාව තුල වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 28,822,364ක්.