Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
16
“...මම බැහැ කියා කිව්වම අම්මා කිව්වා මාව තනියම දාලා තාත්තත් එක්ක ගෙදරින් යනවා කියලා..” - 8 හැවිරිදි දුවට මාමා අතවර කළා කියලා අම්මා කෙනෙක් දැමූ බොරු පැමිණිල්ල අතේ පත්තු වෙයි, දැරිය පොලිසියේදී සියල්ල වමාරයි

- “...මම බැහැ කියා කිව්වම අම්මා කිව්වා මාව තනියම දාලා තාත්තත් එක්ක ගෙදරින් යනවා කියලා..” - 8 හැවිරිදි දුවට මාමා අතවර කළා කියලා අම්මා කෙනෙක් දැමූ බොරු පැමිණිල්ල අතේ පත්තු වෙයි, දැරිය පොලිසියේදී සියල්ල වමාරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,187 Views
“අම්මා.. මාමාවයි නැන්දවයි හිරේ දාන්න මම තව මොනවාද කියන්න ඕනෑ..?”
 
“බයට මම ඒ වගේ දෙයක් කිව්වා.
එහෙම කියන්න කියලා අම්මා තර්ජනය කළා..”
 
නැන්දා ඉදිරිපිටදී මාමා (මවගේ සහෝදරයා) තමාට ලිංගික අතවර කළ බවට පොලිසියට පැවසුවේ මවගේ බල කිරීම හා තර්ජනය කිරීම්වලට බියෙන් බව 8 හැවිරිදි දැරියක් පැමිණිලි විභාගයකදී පැවසුවා යැයි උහන පොලිසිය සඳහන් කළා.
 
තම මවත් තමාගේ මාමා හා නැන්දාත් අතර ඉඩමකට ආරවුලක් තිබෙන නිසා ඒ මාමා හා නැන්දා හිරේ යැවීමට යැයි අම්මා තමාට එසේ කියන ලෙස බල කළ බවද දැරිය පොලිසියට පවසා තිබෙනවා.

බාල වයස්කාර දැරිය කළ මෙම ප්රකාශය මත ඇගේ මව 12 වැනිදා අත්අඩංගුවට ගෙන මේ මස 19 වැනිදා අම්පාර මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් බැඳුම්කරයක් මත මුදාහැරිය බව උහන පොලිසියේ නිළධාරියෙක් සඳහන් කරනවා.
 
උහන පොලිස් වසමේ පදිංචි 33 හැවිරිදි මවක් ඇගේ 8 හැවිරිදි දියණිය ද කැටුව පොලිසියට පැමිණ තමාගේ අයියා දියණියට ලිංගික අතවර කළ බව පොලිස් නිළධාරින් හමුවේ පැමිණිලි කර තිබෙනවා.
 
පුවක් ගෙඩි අහුලන්න වත්ත පහළට ගිය අවස්ථාවේ දැරියගේ මාමා දැරිය ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් මෙසේ අතවර කළ ආකාරය ගැන දැරියගේ මව පොලිසියට හෙළි කර ඇති බව සඳහන්.
 
ආබාධායකට රෝද පුටුවක සිටින සිය සැමියාට අයියා ගලකින් ගැසුවා යැයි ද ඇය පැවසූ බව පොලිසිය පවසනවා.
 
"අම්මා.. මාමාවයි නැන්දවයි හිරේ දාන්න මම තව මොනවාද කියන්න ඕනෑ..?" යැයි දැරිය මවගෙන් විමසූ අතර මේ විමසීම ගැන උහන පොලිස් ස්ථානාධිපතිවරයාට සැකයක් ඇති වී තිබෙනවා.
 
දැරිය මවගෙන් ඉවතට නිළධාරිනියක ඉදිරියේ ප්රධාන පොලිස් පරීක්ෂකවරයා දැරියගෙන් කරුණු විමසා තිබුණා.
 
"අම්මා හා මාමා ඉඩමකට නිතර රණ්ඩු වෙනවා. පොලිසියට ගිහින් කියන්න ඕන විදිහ අම්මා මට කිව්වා. නැන්දා හිරේ දාන්න ඕනෑ නිසා ඒකට මට උදව් කරන්න කියා අම්මා කිව්වා. මම බැහැ කියා කිව්වම අම්මා කිව්වා මාව තනිකර දමා තාත්තත් එක්ක ගෙදරින් යනවා කියලා. ඒ නිසා බයට මම ඒ වගේ දෙයක් කිව්වා. එහෙම කියන්න කියලා අම්මා තර්ජනය කළා..."
 
"අම්මලා මාමා නැන්දා එක්ක තරහා නිසා ඒගෝලලෙන්ගේ ගෙදර මම යන්නෙවත් කතා කරන්නෙවත් නෑ..." යැයිද දැරිය පවසා තිබෙනවා.
 
දියණියට හිරිහැර කරදර නොකරන ලෙස තරයේ අවවාද කර 33 හැවිරිදි කාන්තාව පසුව බැඳුම්කරයක් මත මුදාහැරිය බව පොලිසිය පැවසුවා.
 
ශ්රීනාත් ප්රයන්න ජයසූරිය විසින් "ලංකාදීප" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top