කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 487 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 44746ක් ලෙසටයි.
ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 51594ක් හමුවී ඇති අතර ඉන් 6593ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සිදුවූ මරණ සංඛ්‍යාව 255ක්.