යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියලා කියන්නේ නිතරම සෞඛ්‍ය ගැන හිතන තරුණ දේශපාලනඥයෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
ඒ් නිසාම ඔහු නිතර සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහු සමාජ මාධ්‍ය තුළ වැඩිම අනුගාමිකයින් සිටින දේශපාලනඥයින් අතර කෙනෙකු ද වනවා. ඉතිං මේ කියන්න යන්නේ අමාත්‍ය නාමල් ගැන කතාවක් නම් නෙවෙයි.
ඔහුගේ බිරිඳ වන ලිමිණි ගැනයි.. ඇය ව්‍යායම් කරමින් සිටින අතර ඒ දෙස බලා සිටින අපූරු ඡායාරූපයක් මේ වනවිට සමාජය මාධ්‍ය පුරා සංචරණය වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් එම ඡායාරූපය ගනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න ගැන සඳහනක් නැහැ.