කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 512 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 44259ක්.
ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 50899ක් හමුවී ඇති අතර ඉන් 6389ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
මෙරටින් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 251ක්.