බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල ඉරුදින දහම් පාසල් අදාළ ප්‍රදේශවල පාසල් විවෘත කිරීමෙන් පසුව එළඹෙන ඉරිදා දිනයේ සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
බස්නාහිර පළාතේ සහ හුදකලා ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල දහම් පාසල් ජනවාරි 17 ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් කර තිබෙනවා.
අදාළ ප්‍රදේශවල රජයේ පාසල් ද පසුගිය 11 වනදා සිට ආරම්භ කෙරුණා.