Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
14
කොරෝනා අස්සේ ඊයේ මහ දවල් මහමඟ සිදුවූ අමානුෂික ඝාතනය - බස් කොන්දොස්තරවරයෙකු තවත් කොන්දොස්තරවරයෙකුට පිහියෙන් ඇන සිදු කළ අපරාධය මෙන්න - Photos

- කොරෝනා අස්සේ ඊයේ මහ දවල් මහමඟ සිදුවූ අමානුෂික ඝාතනය - බස් කොන්දොස්තරවරයෙකු තවත් කොන්දොස්තරවරයෙකුට පිහියෙන් ඇන සිදු කළ අපරාධය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,045 Views
“..මියගොස් ඇත්තේ හක්මණ ප්රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක්”
 
වැලිගම පැලෑන ප්රදේශයේදී පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකුට තවත් කොන්දොස්තරවරයෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබෙනවා.
 
මාතර සිට කොළඹ දක්වා ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථයක සේවකයෙකු මෙලෙස ඝාතනය කර ඇත්තේ එම බස් රථයේම පැමිණි පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ පස්වරු 3.50ට පමණ තියුණු ආයුධයකින් ඇනීමෙන් බරපතල තුවාල ලැබූ කොන්දොස්තරවරයා වැලිගම වලාන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මාතර මහ රෝහලට මාරු කර යැවුණු අතර එහිදී මියගොස් තිබෙනවා.
 
මාතර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයේම පැමිණ ඇති සැකකරු පැලෑන වටරවුම ප්රදේශයේදී කොන්දොස්තරවරයාට තියුණු ආයුධයෙන් ඇන බස් රථයෙන් බැස පළාගොස් ඇතැයි සඳහන්.
 
බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා අදාළ බස් රථයෙන්ම රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණා.
 
මෙලෙස මියගොස් ඇත්තේ හක්මණ ප්රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙක් වන අතර ඔහු එම බස් රථයේ හිමිකරු බවට ද අනාවරණ වී තිබෙනවා.
 
ඝාතනයට සම්බන්ධ සැකකරු දෙණිපිටිය ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.
 
සැකකරු අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
 
පසුගිය 7 වනදා අම්බලන්ගොඩ ප්රදේශයේදී ඇතිවූ බව කියන ආරවුලක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදුව ඇති බවටයි මූලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.

No description available.No description available.No description available.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top