අස්වැන්න නෙලීමේ උත්සවය යන අරුත සහිතව ලොව පුරා දෙමළ ජනතාව අද තෛපොංගල් උත්සවය සමරනු ලබනවා.
හින්දු දින දර්ශනයට අනුව අදින් ආරම්භ වන්නේ අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනයයි.
කෘෂිකාර්මික ජීවිතය හා බැදුණු ජනයා අස්වනු නෙලන අවස්ථාවේ සිට සමරන තෛපොංගල් උත්සවයෙන් තමන්ට උපකාර කළ සුර්යයා, වර්ෂාව සහ ගොවි සතුන්ට කෘතවේදීත්වය පළ කරනු ලබනවා.