ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 3ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 247ක් දක්වා ඉහළ යනවා.
මියගොස් ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි අයෙක් සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි කාන්තාවක්.